🚀 AI මගින් බලගැන්වූ Learning

AI සමඟ Software හදන්න ඉගෙන ගන්න

Vibe Coding කලාව ප්‍රගුණ කරන්න — ඔබේ නිර්මාණශීලීත්වය සහ AI එකතු වන තැන. කලින් coding දැනුම අවශ්‍ය නැත.

3
Courses
85+
Lessons
30+
Hours
🇱🇰

🇱🇰 සිංහලෙන් ඉගෙන ගන්න

ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන්ම සිංහලෙන් හැදූ පාඨමාලාවක්

🤖

🤖 AI එකත් එක්ක

AI ඔබේ සහායකයා කරගෙන වැඩ කරන හැටි ප්‍රායෝගිකව ඉගෙන ගන්න

📱

📱 Phone එකෙන් පුළුවන්

Computer එකක් නැති වුණාට ප්‍රශ්නයක් නෑ. Phone එකෙන් පටන් ගන්න.

🎮

🎮 Challenges සහ Awards

Badges එකතු කරන්න, දිනපතා Streak එක තියාගන්න

👨‍🏫
නිර්මාතෘ

රජන්ත ආර් අඹේගල

Rajantha R Ambegala

ර/ඇඹි/ ශ්‍රී සුදර්ශන විද්‍යාලය

Science Teacher | AI Educator

Future Me ව්‍යාපෘතිය, Science Education Web Apps, AI Coding, සහ AI Creative Tools ඉගැන්වීම වැනි ව්‍යාපෘති කිහිපයක් එක්ක වැඩ කරනවා. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් Databases සහ Apps නිර්මාණය කරනවා.