👨‍🏫

රජන්ත ආර් අඹේගල

Rajantha R Ambegala

Science Teacher | AI Educator

ර/ඇඹි/ ශ්‍රී සුදර්ශන විද්‍යාලය

R/Emb/ Sri Sudharshana Vidyalaya

2020 ජනවාරි සිට ශ්‍රී ලංකා ගුරු සේවයේ

📝 පසුබිම

Future Me ව්‍යාපෘතිය, Science Education Web Apps, AI Coding, සහ AI Creative Tools ඉගැන්වීම වැනි ව්‍යාපෘති කිහිපයක් එක්ක වැඩ කරනවා. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් Databases සහ Apps නිර්මාණය කරනවා.

🚀 ව්‍යාපෘති

Future Me Project

AI model fine-tuning සහ LoRA පාවිච්චි කරලා ළමයින්ට එයාලගේ අනාගතය දැකගන්න උදව් කරනවා

Science Education Apps

විද්‍යාව ඉගෙන ගන්න Interactive Tools

Localized Curriculum

විද්‍යා ධාරාවට නොයන ළමයින්ට ගැළපෙන විදියට විෂය නිර්දේශය හැඩගැස්වීම

Zonal Office Tools

කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් හදපු Data Systems

AI Education

AI Coding, Image/Video/Music Generation උගන්වනවා

AI for Photographers

Professional AI image generation ගැන උගන්වනවා

📬 සම්බන්ධ වන්න

ප්‍රශ්න, සහයෝගීතා, හෝ AI අධ්‍යාපන පිළිබඳ සාකච්ඡා සඳහා සම්බන්ධ වන්න.

Facebook මගින් පණිවිඩයක් යවන්න