👨‍🏫

Rajantha R Ambegala

රජන්ත ආර් අඹේගල

Science Teacher | AI Educator

R/Emb/ Sri Sudharshana Vidyalaya

ර/ඇඹි/ ශ්‍රී සුදර්ශන විද්‍යාලය

2020 ජනවාරි සිට ශ්‍රී ලංකා ගුරු සේවයේ

📝 Background

Future Me ව්‍යාපෘතිය, Science Education Web Apps, AI Coding, සහ AI Creative Tools ඉගැන්වීම වැනි ව්‍යාපෘති කිහිපයක් එක්ක වැඩ කරනවා. ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් Databases සහ Apps නිර්මාණය කරනවා.

🚀 Projects

Future Me Project

AI model fine-tuning සහ LoRA පාවිච්චි කරලා ළමයින්ට එයාලගේ අනාගතය දැකගන්න උදව් කරනවා

Science Education Apps

විද්‍යාව ඉගෙන ගන්න Interactive Tools

Localized Curriculum

විද්‍යා ධාරාවට නොයන ළමයින්ට ගැළපෙන විදියට විෂය නිර්දේශය හැඩගැස්වීම

Zonal Office Tools

කලාප අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් හදපු Data Systems

AI Education

AI Coding, Image/Video/Music Generation උගන්වනවා

AI for Photographers

Professional AI image generation ගැන උගන්වනවා

📬 Get in Touch

Reach out for questions, collaborations, or discussions about AI education.

Send a Message on Facebook