Troubleshooting Common Issues (පොදු ගැටළු සහ විසඳුම්)
මේ පාඩම ප්‍රශ්න විසඳන Reference Guide එකක් විදිහට හදලා තියෙන්නේ. Setup කරද්දී එන සාමාන්‍ය ප්‍රශ්න වලට උත්තර මෙතන තියෙනවා.
මේ පිටුව Bookmark කරගන්න
මොනවා හරි අවුලක් වුනොත් දුවලා මෙතනට එන්න පුළුවන්.
VS Code ගැටළු
Node.js ගැටළු
Git ගැටළු
Live Server ගැටළු
පොදුවේ කරන්න පුළුවන් දේවල්
මොකක් හරි වැඩ නැත්නම්, මේ පිළිවෙලට try කරන්න:
- VS Code Restart කරන්න
- Computer Restart කරන්න (ගොඩක් problems වලට මේක තමයි fix)
- Internet බලන්න
- Reinstall කරන්න
- Error message එක Google කරන්න
- Community එකෙන් අහන්න
උදව් ඉල්ලන හැටි
තවම හරි ගියේ නැත්නම්, මේ විස්තර දෙන්න:
- OS එක: Windows 10 ද? Mac ද?
- Error message: Screenshot එකක්
- කරන්න ගියේ මොකක්ද: "මම Node install කරන්න ගියේ..."
- දැනට try කළ දේවල්: "Restart කළා, ඒත් හරි ගියේ නෑ..."
- Versions:
node --version,git --versionoutput
Module 1 Quiz
📝 Quiz
1/4Local development වල main advantage එක මොකක්ද?
Module 1 ඉවරයි! 🎉
සුබ පැතුම්!
ඔයා Module 1: The Great Migration සාර්ථකව අවසන් කළා.
ඔයා කරපු දේවල්:
- ✅ Course 1 මතක් කරගත්තා
- ✅ Local Development වල වටිනාකම තේරුම් ගත්තා
- ✅ VS Code, Node.js, Git install කළා
- ✅ Environment verify කරගත්තා
- ✅ පලවෙනි Local project එක run කළා
දැන් ඔයා ළඟ තියෙන දේ:
Text
නියම Software Engineer කෙනෙක්ට තියෙන වෘත්තීය මට්ටමේ වැඩපොළක්! VS Code → Professional code editorNode.js → JavaScript runtime + npmGit → Version control systemExtensions → Live Server, Prettier, Codeiumඊළඟ Module
Module 2: The Anatomy of Code
දැන් මැෂින් එක ලෑස්ති නිසා, code එකේ ඇතුලටම බැහැලා බලමු. HTML, CSS, JS වැඩ කරන්නේ කොහොමද කියලා deeply ඉගෙන ගමු!